Passionated in making this world a better place for our future generations, this is NOT one of the traditional and academic classics in your high school history and literature book.
Sunday, 10 April 2022
ලක් මවගෙන් නුඹලාට ...
සපිරි සිරි කොහි ගියෙද මන්දා
සිව් දිගින් ඇත අඳුර කැන්දා
කුසට අහරක් අහිමි හින්දා
දූ පුතුන් මගෙ දුකම වින්දා ...
අධම පරගැති රටේ ලොක්කා
අමිල මිණි මුතු පිටට වික්කා
වීදියේ නුඹ රකින ලංකා
මව නුඹේ ආදරෙන් දැක්කා ...
දුක අපට දුන් උන්ගෙ වැරදී
අප අපටමය නොයනු පැරදී
කෑගසා අපි කියමු මුරදී
රකිනු සිරි ලංකාව උරදී ...
ගිජුලිහිණි සංදේශය🐦
Musicians please feel free to use it anywhere. add your own tune🎼
Subscribe to:
Comments (Atom)
ලක් මවගෙන් නුඹලාට ... සපිරි සිරි කොහි ගියෙද මන්දා සිව් දිගින් ඇත අඳුර කැන්දා කුසට අහරක් අහිමි හින්දා දූ පුතුන් මගෙ දුකම වින්දා ... අධ...
-
🐾🐾🎈 Unsolved Mysteries 🎈 🐾🐾 Hats off to this dedicated group of investigative journalists..! Who risked their own lives for the gr...
-
සුමට සුගම සුමිහිරි බස සිංහලය එරට මෙරට වෙසෙනා අපගේ බලය කරට බරට සුපිරුණු මේ රන් කලය ඉරට හඳට එපිටින් විහිදති එළිය
-
ලක් මවගෙන් නුඹලාට ... සපිරි සිරි කොහි ගියෙද මන්දා සිව් දිගින් ඇත අඳුර කැන්දා කුසට අහරක් අහිමි හින්දා දූ පුතුන් මගෙ දුකම වින්දා ... අධ...