Friday, 19 November 2021

MUSK තොස බස තෙපලනා අසනා උන් මැද්දේ අස අස අනුන්ගේ සැප දුක් යන සද්දේ රස ලෙස කීම පමණක් කුමටද නයිදේ යස ලෙස කෙරීමය වැදගත්කම හැමදේ MUSK We need rich people show their ACTION No point wasting time on your FRACTION You can’t just avoid hunger as an OPTION Start somewhere you can it’s your SELECTION

No comments:

Post a Comment

ලක් මවගෙන් නුඹලාට ... සපිරි සිරි කොහි ගියෙද මන්දා සිව් දිගින් ඇත අඳුර කැන්දා කුසට අහරක් අහිමි හින්දා දූ පුතුන් මගෙ දුකම වින්දා ... අධ...